අපරාජිත මහනුවර කණ්ඩායම ජයග්‍රහණය රැකගනී.

0
485

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදා කණ්ඩායම සමග පැවැති තරගය ජය ගැනීමට මහනුවර කණ්ඩායම සමත් විය.

තරගය ඊයේ පැවැත්වුණේ වැලිසර නාවික හමුදා පිටියේදීයි.

තරගයේ නියමිත කාලය අවසන් වන විට ලකුණු තත්වය 48ට 7ක් ලෙස සටහන් විය.

මහනුවර කණ්ඩායම රැස් කළ ලකුණු අතරට ගෝල දිනුම් 5ක්, උත්සාහක දිනුම් 2ක්, සහ දඩුවම් පහරක් ඇතුළත්.

මහනුවර කණ්ඩායම මේ වන විට තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස සිටීමද විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here