මෙරට කරාටේ දෝ සම්මේලනයේ දීර්ඝ කාලයක් තිස්සේ ඇති මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන ගැටළු හේතුවෙන් එම සම්මේලනයේ ලියාපදිංචිය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයකින් අත්හිටුවා ඇත…
එහි කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමට සී.ඒ.ජී.ද. සොයිසා මහතාගේ සභාපතීත්වයෙන් 9 දෙනෙකුගෙන් යුත් තාවකාලික කමිටුවක් පත් කරගෙන ඇති අතර සම්මේලනයේ විශේෂ සභාවක් කැඳවා නිලවරණ කමිටුවක් පත් කරගැනීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරා ඇති බව ගැසට් නිවේදනයේ දක්වා ඇත..