ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (20) දින පැවති තරඟයෙන් ජයගත් පාකිස්තානු කණ්ඩායම ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 03 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් විය.
ඒ සමඟම එම තරඟාවලිය පරාජයට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල 06 වන ස්ථානය දක්වා පසු බැසීමට සිදුි විය.
මෙම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.
