මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි 28 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා එංගලන්තයේ Birmingham හිදී පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 50 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් 60 දෙනෙකු ද ඇතුළුව පුහුණුකරුවන් සහ කණ්ඩායම් නිලධාරීන් 161 ගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වේ.
Aquatics, Athletics, Badminton, Basketball, Beach Volleyball, Boxing, Gymnastics, Cricket, Judo, Rugby, Squash, Weightlifting, Wrestling, Para Athletics යන ක්‍රීඩා ඉසව් සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වේ.
