2022 මාර්තු මස 01 – 04 දක්වා කුවෙයිට් හි පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය සඳහා වූ අවසාන තේරීම් තරඟය 2022 ජනවාරි මස 23 සහ 24 දිනයන්හි කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට ශ්‍රීලංකා මලල ක්‍රීඩා ආයතනය කටයුතු සැලසුම් කර ඇත.
එම ඉසව් සහ සහභාගිවීමට අයදුම් කලහැකි අවම දක්ෂතා සීමාවන් පහත දක්වා ඇත.
මේ සඳහා අයදුම්පත් 2021 දෙසැම්බර් මස 24 දින සිට ශ්‍රීලංකා මලලක්‍රීඩා ආයතනය විසින් නිකුත්කෙරෙන අතර එම අයදුම්පත් 2022 ජනවාරි 12 දිනට ප්‍රථම “ලේකම්, ශ්‍රීලංකා මලල ක්‍රීඩා, 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07” යන ලිපිනයට ලැබෙන සේ එවිය යුතුය.
අයදුම්පත සමග අදාල ඉසව්වන්ගේ දක්ෂතා සනාථ කිරීමේ ලේඛනද ඉදිරිපත් කල යුතුවේ.
වයස් සීමාව : 2004, 2005 සහ 2006 වර්ෂයන්හී උපත ලද අය
දක්ෂතා කාලසීමාව: 2019 අගෝස්තු 01 සිට මේ දක්වා
අයදුම්පත් ගාස්තුව : එක් ඉසව්වක් සඳහා රු. 300/= කි.
(ප්‍රමාදවී ලැබෙන අයදුම්පත් සඳහා රු. 750/= ක් අයකෙරේ)
අයදුම්පත් ගාස්තු පහත අනුව එවිය හැක.
Bank of Ceylon (BOC)
2955763
Independence Branch
Sri Lanka Athletics
Final Selection Trial for the Asian Youth Athletics Championships 2022
The Final Selection Trial for the Asian Youth Athletics Championships to be held in Kuwait from March 1 to 4, 2022 is scheduled to be held on January 23 & 24, 2022 at the Sugathadasa Stadium, Colombo. Below are the minimum entry standards on which you can apply to participate.
Applications for this will be issued by the Sri Lanka Athletics from 24th December 2021 and should be sent to the “Secretary, Sri Lanka Athletics, 33, Torrington Place, Colombo 07” before 12th January 2022. The proof of the performances should be submitted with the application.
Age limit: born in 2004, 2005 & 2006
Period of Performances: since August 01 2019 to date
Entry fee: Rs. 300/= per event. (Rs. 750/= will be charged for late entries)
Application fees can be sent as follows:
Bank of Ceylon (BOC)
2955763
Independence Branch
Sri Lanka Athletics