ශ්‍රී ලංකා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කටාර් පාපන්දු සභාපති ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතා අද (16) දින දෝහා නුවරදී හමුවිය.
දෙපාර්ශ්වය දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක පාපන්දු ක්‍රීඩාවේ දියුණුව පිළිබඳ කරුණු සාකච්ඡා කළහ.
ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා ඇතුළු දෙපාර්ශ්වයේ සම්භාවනීය අමුත්තන් මෙම රැස්වීමට සහභාගී විය.






















