ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් ප්‍රකාශයට පත් කරන ලද, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ හිටපු ප්‍රධාන ලේකම් සුසිල් රණසිංහ මහතා විසින් රචිත, ‘වොලිබෝල් ලෙජන්ඩ්ස්, සිලෝන් ටු ශ්‍රී ලංකා’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද දින ගරු තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
The launching of the book ‘Volleyball Legends, Ceylon to Sri Lanka’ by Susil Ranasinghe, Former General Secretary of the Sri Lanka Volleyball Federation, published by the Sri Lanka Volleyball Federation, was held today under the patronage of the Hon. Minister of Youth & Sports, Namal Rajapaksa.