හෙට (26 වැනිදා) ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 5 නිල සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශ කළේය.
අදාළ වෙනස්කම් සමගින් මෙම තරගාවලිය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් මෙසේය.
ගෝල් ග්ලැඩියේටර්ස්
ෂහිඩ් අෆ්රිඩි, චැඩ්වික් වෝල්ටන්, හස්රතුල්ලා සසායි, මොහොමඩ් ආමීර්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, අෂාන් අලී, අසාම් ඛාන්, ලක්ෂාන් සඳකැන්, ෂෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, මොහොමඩ් ෂිරාස්, අබ්දුල් නසීර්, වකාස් මක්සුඩ්, ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි, සහන ආරච්චිගේ, දුවිඳු තිලකරත්න
කැන්ඩි ටස්කර්ස්
කුසල් ජනිත් පෙරේරා, බ්‍රෙන්ඩන් ටේලර්, ඉර්ෆාන් පතාන්, මුනාෆ් පටෙල්, සොහෙල් තන්වීර්, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීකුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, නවීන් උල් හක්, රහමනුල්ලා ගුර්බාස් (කඩුළු රකින), කමිඳු මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, කවිෂ්ක අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, කෙවින් කොත්තිගොඩ, විශ්ව ප්‍රනාන්දු, ලහිරු සමරකෝන්, නිෂාන් මදුක, චාමිකර එදිරිසිංහ, ඉෂාන් ජයරත්න, ඩේල් ස්ටේන්
කළම්බු කිංග්ස්
ඇන්ජලෝ මැතිව්ස්, මන්ප්‍රිත් සිං ගෝනි, ඇන්ඩ්‍රි රසල්,ලෝරි එවන්ස්, ඩැනියෙල් බෙල් ද්රමඩ්, ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල් (කඩුළු රකින), අමිල අපොන්සු,අශාන් ප්‍රියන්ජන්, රවින්ද්රපල් සිං, කයිස් අහමඩ්, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩසේ, තික්ෂිල ද සිල්වා, පී.එච්.ටී. කෞෂාල්, ලහිරු උදාර, කරීම් ඛාන් සදික්, ධම්මික ප්‍රසාද්, හිමේෂ් රාමනායක, කලණ පෙරේරා, තරිඳු රත්නායක, නවෝද් පරණවිතාන
ජැෆ්නා ස්ටැලියන්ස්
තිසර පෙරේරා, ජොන්සන් චාර්ල්ස්, වනිඳු හසරංග, ෂොහිබ් මලික්, උස්මාන් ෂින්වාරි, අවිෂ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්,බිනුර ප්‍රනාන්දු, ටොම් මූස් (කඩුළු රකින), කයිල් ඇබොට්, ඩනිවර් ඔලී, චතුරංග ද සිල්වා, මිනෝද් භානුක, මහේෂ් තීක්ෂණ, චරිත අසලංක, යියාකන්ත් වියස්කාන්ත්, ප්‍රභාත් ජයසූරිය, නුවනිඳු ප්‍රනාන්දු, කනගරත්නම් කපිල් රාජ්, තෙවන්දිරම් ධිනුෂන්, සෙබස්තියන් පිල්ලේ විජයරාජ්
දඹුල්ල වයිකින්ස්
දසුන් ශානක, සමිඋල්ලා ෂින්වාරි, අන්වර් අලී, සමිත් පටෙල්, නිරෝෂන් දික්වැල්ල (කඩුළු රකින), ලහිරු කුමාර, ඕෂධ ප්‍රනාන්දු, කසුන් රාජිත සුදීප් ත්‍යාගි, පෝල් ස්ටර්ලින්, ලහිරු මදුසංක, උපුල් තරංග, ඇන්ජලෝ පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග, මාලින්ද පුෂ්පකුමාර, අෆ්ටාබ් අලාම්, අෂේන් බණ්ඩාර, ඩිල්ෂාන් මධුසංක, කවිඳු නදීෂාන්, සචිඳු කොළඹගේ