පුවත් 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට දින නියම කෙරෙයි. By sportshub_admin - December 15, 2021 0 872 Share Facebook Twitter Pinterest WhatsApp 19 න් පහළ ආසියානු කුසළාන තරඟාවලියේ 09 වන තරගාවලිය 2021 දෙසැම්බර් 20 සිට 2022 ජනවාරි 02 දක්වා පැවැත්වෙන අතර, සත්කාරක රට ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉදිරිපත් වී සිටීයි.