පුවත් සුපර් ලීග් පාපන්දු තරගාවලියේ පෙරමුණ ගැනීමට Sea Hawks FC සමත් වේ. By sportshub_admin - December 13, 2021 0 214 Share Facebook Twitter Pinterest WhatsApp සුපර් ලීග් පාපන්දු තරගාවලියේ 6 වැනි තරග සතිය අවසන් කරමින් ඊයේ (12) පැවති New Youngs SC සහ Red Star FC අතර තරගය ගෝල 4-4ක් ලෙස සමව නිමා දකින විට, Up Country Lions FC සහ Blue Star SC තරගයෙන් ගෝල 2-1ක ජයක් ලබා ගන්නට Blue Star ක්‍රීඩකයින් සමත් වුනා.