ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන මංගල ටෙස්ට් තරඟයේ කුසලානය එළිදැක්වීම..

0
650

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන මංගල ටෙස්ට් තරගයේ කුසළානය ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා හා ඇෆ්ගනිස්ථාන් ටෙස්ට් නායක හෂ්මතුල්ලා ෂාහිඩි දෙපලගේ ප්‍රධානත්වයෙන් අද (02) කොළඹ 07, නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී එළිදැක්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here