සාකච්ඡා ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන මංගල ටෙස්ට් තරඟයේ කුසලානය එළිදැක්වීම.. By sportshub_admin - February 2, 2024 0 649 Share Facebook Twitter Pinterest WhatsApp ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන මංගල ටෙස්ට් තරගයේ කුසළානය ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා හා ඇෆ්ගනිස්ථාන් ටෙස්ට් නායක හෂ්මතුල්ලා ෂාහිඩි දෙපලගේ ප්‍රධානත්වයෙන් අද (02) කොළඹ 07, නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී එළිදැක්විණි.