ඇෆ්ගනිස්ථාන් ක්‍රීඩකයින් 04 දෙනෙක් ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් වරම් හිමිකර ගනී..

0
656

ටෙස්ට් තරගයක්, එක් දින තරග 03 ක්, පන්දුවාර 20 තරග 03 ක් වශයෙන් ශ්‍රී ලංකාවේ මේ දිනවල පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන් ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ අද ආරම්භ වූ ටෙස්ට් තරගයට ඇෆ්ගනිස්ථාන් ක්‍රීඩකයින් 04 දෙනෙක් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමි කර ගැනීම සුවිශ්ෂී කරුණක් විය.

ඔවුන් වනුයේ මොහොමඩ් නවීඩ් සඩ්රන්, මොහොමඩ් සලීම් සාෆි, සියා-උර්-රෙහ්මාන් අක්බාර් සහ නූර් අලි සඩ්රන් යන ක්‍රීඩකයන්ය. ටෙස්ට් තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පෙබ. 02 සිට 06 දා දක්වා පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here