ශ්‍රී ලංකා රග්බි සංචිතයට නවක ක්‍රීඩිකාවන් බඳවා ගැනීම

0
207

2025 නොවැම්බර් මස මැලේසියාවේදී පැවැත්වෙන වයස අවුරුදු 18 ත් 20 ත් අතර කාන්තා රග්බි තරගාවලිය සදහා නවක ක්‍රීඩිකාවන් රග්බි සංචිතය සදහා බදවා ගැනීමට ශ්‍රී ලංකා රග්බි සංගමය මගින් කටයුතු කරන අතර ඒ සදහා කැමැත්තක් දක්වන අනෙකුත් ක්‍රීඩාවන් වල නියුතු (පාපන්දු, පැසිපන්දු, දැල්පන්දු, අත්පන්දු, මළලක්‍රීඩා, මල්ලවපොර) ක්‍රීඩිකාවන් 2025.11.01 වන දින පෙරවරු 9.00ට කොළඹ 7, ටොරින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා රග්බි කාර්යාලය වෙත (සුදුසු ක්‍රීඩා ඇදුමක් සහිතව) පැමිණෙන ලෙස රග්බි සංගමය අරාධනා කර සිටියි.

  • විශේෂ සුදුසුකම්
    උස – 5”8 ට වැඩි
    බර – 50 kg ට වැඩි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here