Tiger Cup Men’s Volleyball Championship.

0
127

නේපාල වොලිබෝල් සංගමය සංවිධානය කරනු ලබන Tiger Cup Men’s Volleyball Championship තරගාවලිය 2024 ජනවාරි 13 දින සිට ජනවාරි 22 දින දක්වා නේපාලයේ පොකරා නගරයේ දී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2023 ජාතික වොලිබෝල් ශූරතා සුපර්ලීග් තරගාවලියේ ශූරයින් බවට පත්වූ ශ්‍රී ලංකා යුධ හමුදා පිරිමි වොලිබෝල් කණ්ඩායම ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය තීරණය කරන ලදි.

මෙම කණ්ඩායමේ නායක ලෙස නලීන් කරුණාරත්න කටයුතු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here