Nation Cup දැල්පන්දු තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (24 වැනිදා) සමත් වූයේය.
ලෝක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින කුක් දිවයිනට එරෙහිව 63-52 ක් ලෙස ශ්‍රී ලංකාව එම ජයග්‍රහණය ලබා ගත්තේය.
තරගාවලියට කණ්ඩායම හයක් සහභාගී වන අතර තරගාවලියේ සිව්වන දිනය අද (25 වැනිදා) වේ. අද පැවැත්වෙන තරග පහත පරිදිය.
ශ්‍රී ලංකා සහ පැපුවානිව්ගිනියා
කැනඩාව හා කුක් දිවයින
සිංගප්පූරුව ‘ඒ’ සහ සිංගප්පූරුව
