ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය අත්හිටුවයි..

0
470

ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය ගැසට් නිවේදනයක් මගින් අත් හිටුවා ඇත.
සංගමයේ කටයුතු පවත්වාගෙන යාමට හත් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙන බවත් එහි සඳහන් වේ.

ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ නිලවරණය කැඳවීම සහ ඒ කටුයුතු අධීක්ෂණයට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේනතුවේ අධ්‍යක්ෂ ජනරාල්ට බලය පවරා ඇති බව ගැසට් නිවේදනයේ සඳහන් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here