The Sri Lankan team playing in the 2022 ICC Men’s T20 World Cup

0
188

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව 2022 ICC පිරිමි T20 ලෝක කුසලානයට සහභාගී වීමට පහත සංචිතය තෝරා ගන්නා ලදී.

මෙම සංචිතය සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය අද හිමි විය.

තරඟාවලිය 2022 ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වේ.

සංචිතය

දසුන් ශානක – නායක
ධනුෂ්ක ගුණතිලක
පැතුම් නිශ්ශංක
කුසල් මෙන්ඩිස් – කඩුලු රකින්නා/පිතිකරු
චරිත් අසලංක
භානුක රාජපක්ෂ – කඩුලු රකින්නා/පිතිකරු
ධනංජය ද සිල්වා
වනිඳු හසරංග
මහේෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩර්සේ
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර (යෝග්‍යතාවයට යටත්ව)
ලහිරු කුමාර (යෝග්‍යතාවයට යටත්ව)
ඩිල්ෂාන් මධුශංක
ප්‍රොමෝද් මධුෂාන්
පොරොත්තු ක්‍රීඩකයින්

අශේන් බණ්ඩාර
ප්‍රවීන් ජයවික්‍රම
දිනේෂ් චන්දිමාල්
බිනුර ප්‍රනාන්දු
නුවනිදු ප්‍රනාන්දු

කණ්ඩායම සමඟින් අශේන් බණ්ඩාර සහ ප්‍රවීන් ජයවික්‍රම තරගාවලිය සදහා පිටත්ව යාමට නියමිතය.

The Sri Lanka Cricket Selection Committee selected the following squad to take part in the ICC Men’s T20 World Cup 2022.

The Honorable Minister of Sports and Youth Affairs, Roshan Ranasinghe, gave his approval for the squad.

The tournament will take place in Australia from October 16th to November 13th 2022.

The Squad

  1. Dasun Shanaka – Captain
  2. Danushka Gunathilaka
  3. Pathum Nissanka
  4. Kusal Mendis – Wicket Keeper/Batsman
  5. Charith Asalanka 
  6. Bhanuka Rajapaksa – Wicket Keeper/Batsman
  7. Dhananjaya de Silva
  8. Wanindu Hasaranga
  9. Maheesh Theekshana
  10. Jeffrey Vandersay
  11. Chamika Karunaratne
  12. Dushmantha Chameera (Subject to fitness)
  13. Lahiru Kumara (Subject to fitness)
  14. Dilshan Madushanka
  15. Promod Madushan

Standby Players

  • Ashen Bandara
  • Praveen Jayawickrema
  • Dinesh Chandimal
  • Binura Fernando
  • Nuwanidu Fernando

Note to Editors

Ashen Bandara and Praveen Jayawickrema will travel with the team.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here