ලාංකීය හොකී ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් සහ හොකී ක්‍රීඩාපිටි සංවර්ධන කිරීම වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා හොකී සම්මේලනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) දින සිදුවිය.
ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ මූලස්ථානය ලෙස පවත්වාගෙන යාමට ටොරින්ටන් පිහිටි කෘතිම හොකී ක්‍රීඩාංගණය සහිත ගොඩනැගිල්ල ශ්‍රී ලංකා හොකී සංම්මේලනයට පැවරීමද මෙහිදී සිදු විය.
A Memorandum of Understanding (MoU) was signed between the Ministry of Sports and the Sri Lanka Hockey Federation under the patronage of Hon. Minister Namal Rajapaksa yesterday for the advancement of the hockey in Sri Lanka and the development of hockey turfs.