ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2021 තරඟාවලියේ නිල තේමා ගීතය එළිදැක්වීමේ උත්සවය ගරු. අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (22) කොළඹ වරාය නගරයේදී පැවැත්විණි.
The Official Song Launch of the Lanka Premier League (LPL) 2021 was held under the patronage of Hon. Minister Namal Rajapaksa.