2022 අය වැයෙන් ක්‍රිඩා පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 3000 ක්.

0
487

2022 වර්ෂයට ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවර අය වැයෙන් රුපියල් මිලියන 3000 ක් වෙන් කෙරේ.

2022 වර්ෂය වෙනුවෙන් අය වැය යෝජනා පළමු වර කියවීම අද (12) මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි.

එහිදී ක්‍රීඩා ක්ෂේත්‍රය සදහා දැනට වෙන් කර ඇති මුදලට අමතරව 2022 වර්ෂය සදහා රුපියල් මිලියන 3000 ක් වෙන් කර ඇති බව දැනුම් දෙන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here