2021 නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි තරගාවලිය.

0
413

40 න් ඉහළ කාණ්ඩයේ ශූරයා ප‍්‍රසන්න මැන්ඩෙසා

නෙස්ලේ ලංකා අනුග‍්‍රහයෙන් කි‍්‍රයාත්මක ‘2021 නෙස්ටොමෝල්ට් අභියෝගතා පාපැදි තරගාවලිය’ පසුගියදා පැවැත්විණි. ඒ අනුව තරුණ කටයුතු සහ කී‍්‍රඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ, ශී‍්‍ර ලංකා පාපැදි සම්මේලනයේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරුණු මෙම තරගාවලියේ පිරිමි වයස අවුරුදු 40ට වැඩි කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට ප‍්‍රසන්න මැන්ඩෙසා කී‍්‍රඩකයා සමත්විය.

කොළඹ විහාර මහාදේවී උද්‍යාන පරිශ‍්‍රයේදී ආරම්භ වූ තරගාවලියේදී අවුරුදු 40න් පහළ කාණ්ඩය කිලෝමීටර 20කින් සමත්වූ අතර එහි දෙවැනි ස්ථානය සුරේෂ් දුලංක විසින් දිනා ගනිද්දී තෙවැනි ස්ථානය ඩබ්ලිව්. ඞී. රෝහිත විසින් දිනා ගැනීමට සමත්විය.

ප‍්‍රසන්න මැන්ඩෙසා කී‍්‍රඩකයා