කටාර්හි පැවැත්වීමට නියමිත 25 වන ආසියානු මේස පන්දු ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් පස් දෙනෙකු හා ක්‍රීඩිකාවන් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ දින දිවයිනෙන් පිටත්ව ගියා.සැප්තැම්බර් 28 සිට ඔක්තෝම්බර් 5 දිනය දක්වා පැවැත්වීමට නියමිත තරඟාවලියේදී සිය ඉහළම දක්ෂතා පෙන්වමින් ලක් මවට කීර්තියක් ගෙන එන්නට ඔවුනට දිරිය සමඟින් අපේ සුබ පැතුම් එක් කරමු. 🇱🇰
පිරිමි: චමීර ගිණිගේ ( කණ්ඩායම් නායක), සෙනුර සිල්වා, මිලින්ද ලක්ෂිත, නිමේශ් රන්චාගොඩ සහ ඉමන්ත උදංජය.
කාන්තා: ඉෂාරා මධුරංගි (කණ්ඩායම් නායිකා), බිමන්දි බණ්ඩාර , මුතුමාලි ප්‍රියදර්ශනී සහ තනූශී රුද්‍රිගු.
පුහුණුකරු – චතුර දුෂාන්
භෞතචිකිත්සක – රවීන්ද්‍ර ජීවනාත
The Sri Lanka Table Tennis Team comprising five Men and four Women left the Island yesterday for the 25th Asian Table Tennis Championship in Qatar. The tournament will be held from September 28 to October 5. We wish the team the very best! Smash with all your might and bring glory to Mother Lanka. 🇱🇰
(Men) : Chameera Ginige (Captain), Senura Silva, Milinda Lakshitha, Nimesh Ranchagoda and Imantha Udanjaya.
(Women) : Ishara Madurangi (Captain), Bimandi Bandara, Muthumali Priyadarshani and Thanushi Rodrigo.
Coach – Chathura Dushan
Trainer/physio – Ravindra Jeewantha
கட்டாரில் நடைபெறவுள்ள 25 ஆவது ஆசிய டெபிள் டென்னிஸ் சாம்பியன்ஷிப் போட்டியில் கலந்துகொள்ள இலங்கை டெபிள் டென்னிஸ் அணியினர் ஐந்து ஆண்கள் மற்றும் 4 பெண்கள் அடங்கிய குழுவாக பயணத்தை மேற்கொண்டுள்ளனர். இப்போட்டித் தொடரானது செப்டெம்பர் 28 ஆம் திகதி முதல் ஒக்டோபர் 5 திகதி வரை நடைபெறவுள்ளது. தாய் நாட்டிற்கு பெருமை சேர்க்கும் விதமாக சிறப்பான ஆட்டத்தை வெளிப்படுத்தி இமாலய வெற்றிபெற மனதார வாழ்த்துவோம். 🇱🇰
(ஆண்): சமீர கினிகே (தலைவர்), செனுர சில்வா, மிலிந்த லக்ஷித்த, நிமேஷ் ரன்ச்சகொட மற்றும் இமன்த்த உதன்ஜய.
(பெண்): இஷார மதுரங்கி (தலைவர்), பிமந்தி பண்டார, முத்துமாலி பிரிதர்ஷினி மற்றும் தனுஷி றொட்ரிகோ.
SriLankaCan #ජයගමු #FitSriLanka
